අම්මේ සෑහෙන දුකක් විඳලා බ්ලොග් එක නම් හදාගත්තා.දැන් මේකේ ලිය ලියා ඉඳලා හරියන්නේ නැහැ.ඔෆිස් එකේ වැඩක් කරගන්න ඕන.හදිස්සියට ලිව්වට කියවන්න හිතෙන එකකුත් නැනේ.ඒ නිසා හෙමින් සැරේ ලියන්නම්.මේක මම ආසම වැඩක්.බ්ලොග් ප්රවීණයෝ හැමෝම සහයෝගය දෙයි කියලා බලාපොරොත්තු වෙනවා....................
ලංකාවේ බ්ලොග් හොඳම කාලේ 2012 - 2014. දැන් පරණ උන් හොයා ගන්නවත් නැහැ.
ReplyDeleteහැම එකාම මගුල් ෆේස්බුක් රිංගගෙන ස්ටේටස් දදා ලයික් වැටෙනකම් බලන් ඉන්නවා.
බ්ලොග් ඔක්කොම පාලුවට ගිහින් :(
ඒක ඇත්ත.මට මේ බ්ලොග් කියන එක හම්බුනේ ලඟදි.හැබැයි හැමෝම ජොබ් එක්ක කාර්ය බහුල වෙද්දී ලියන්න ටිකක් අතපසු වෙනවත් ඇති..ඒත් ෆේස් බුක් වලට වැඩිය නම් යමක් ඉගෙන ගන්න අත්දැකීම් බෙදා හදා ගන්න පොත් ලියන්න ආසා ඒත් ලියන්න විදියක් නැති ඕනෑම කෙනෙකුට විවෘත මෙතන සාර්ථකයි.
Delete